Get link Facebook X Pinterest Email Other Apps - July 20, 2010 ගාන්නේ මොන සබන්ද?බොන්න දෙන්නේ මොන කිරි පිටිද?දාන්නේ මොන ගිණුමක්ද?ප්‍රශ්න වැළක් මහා අවුලක්ඉපදෙන්න ඉන්න මගේ රන් කැටියා ගැන Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාJuly 20, 2010 at 4:24 PMඅවශ්‍යතා සොච්චමකට තියෙන වුවමනා ගොන්න.....ReplyDeleteRepliesReplyayeshaJuly 22, 2010 at 10:47 AMඒ උවමනා සපුරා ගන්න අපි කොච්චර විදවනවද?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්‍රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
අවශ්‍යතා සොච්චමකට තියෙන වුවමනා ගොන්න.....
ReplyDeleteඒ උවමනා සපුරා ගන්න අපි කොච්චර විදවනවද?
ReplyDelete