Get link Facebook X Pinterest Email Other Apps - July 14, 2010 නෙක පැහැ ගෙන සුවඳ කුසුම් හැමදාමත් සුපිපුනාට.... දිළිහි දිළිහි රෑ අහසේ තරු කැට ඒ හිනැහුනාට... හින මවා හැම දාමත් හිත තනියෙන් වැළපුනට.... නුඹ නොයෙනා බව සත්තයි සෙනෙහස මා ඉල්ලුවාට.... Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාJuly 14, 2010 at 4:39 PMරෑ අහසේ තරු පිරුනටපෝය දාට පේනවාද?පාට පාට හැම කුසුමමසුවඳ දීදී සැලෙනවාද?ReplyDeleteRepliesReplyayeshaJuly 14, 2010 at 5:17 PMම්..ම් ඒකත් ඇත්ත තමයි. මට එහෙම හිතුනේ නැනේReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
රෑ අහසේ තරු පිරුනට
ReplyDeleteපෝය දාට පේනවාද?
පාට පාට හැම කුසුමම
සුවඳ දීදී සැලෙනවාද?
ම්..ම්
ReplyDeleteඒකත් ඇත්ත තමයි. මට එහෙම හිතුනේ නැනේ