Get link Facebook X Pinterest Email Other Apps - July 16, 2010 හීනි උනාට ඒ ගල් කැටරත් වෙලා මහ පොළවපෑගුනොත්...රිදුම් දෙයි නුඹේ දෙපතුල්පරිස්සමට අඩිය තියාපන්මේ සෙයිලමේ.... Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාJuly 16, 2010 at 10:09 AMහැමදේම ඔහොමයි නේද......සුදු කළු සහ අලු........:)ReplyDeleteRepliesReplyayeshaJuly 16, 2010 at 12:42 PMමම දන්නෑ. මට හුගක් කළකිරුනා.ReplyDeleteRepliesReplyමෝඩයාJuly 16, 2010 at 1:08 PMඅපි හැමෝම කලකිරෙනව නෙව....හැමදේම එපා වෙනවා වෙලාවකට....ඒත් ආයෙමත් ඕනෑ වෙනවා ටිකකින්.....මොහොතකට කලින් පෙනුණු සත්‍යය...අයෙත් සතුටයි බලාපොරොත්තුවයි ඇවිත් වහගන්නව....ReplyDeleteRepliesReplyayeshaJuly 16, 2010 at 1:36 PMඒත් හලෝ සමහර දේවල් ගැන කලකිරුනාම හරි බයක් හිතෙනවා.ආපහු ඒ වගේ දේවල් වලට ලන් වෙන්න.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්‍රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
හැමදේම ඔහොමයි නේද......සුදු කළු සහ අලු........:)
ReplyDeleteමම දන්නෑ. මට හුගක් කළකිරුනා.
ReplyDeleteඅපි හැමෝම කලකිරෙනව නෙව....හැමදේම එපා වෙනවා වෙලාවකට....ඒත් ආයෙමත් ඕනෑ වෙනවා ටිකකින්.....මොහොතකට කලින් පෙනුණු සත්‍යය...අයෙත් සතුටයි බලාපොරොත්තුවයි ඇවිත් වහගන්නව....
ReplyDeleteඒත් හලෝ සමහර දේවල් ගැන කලකිරුනාම හරි බයක් හිතෙනවා.ආපහු ඒ වගේ දේවල් වලට ලන් වෙන්න.
ReplyDelete