Get link Facebook X Pinterest Email Other Apps - July 14, 2010 අරැමෝසම් මේ නගරේමo මුළාව තනි වුනාද..ආ මඟ දුර වැඩි හින්දාපා යුග පොඩි රිදෙනවද..හිස් අහසට මහ සයුරට බිය වී නුඹ හඬනවාද...පුoචි නඟේජිවිතයේ ලස්සන නුඹ සොයනවාද.. Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාJuly 14, 2010 at 5:46 PMඅරුමොසම් හිතුවිලිමැද ලොකු ඈයො...හිර වුනාට.....මං තාමත් අර අඳිනවහීන අතර ඉගිල්ලෙන්න..........වීදුරුවෙන් එපිටඈත සුරංගනා මායාලොව...මා එනතුරු මගබලනව....ඒත් කොහොම යන්නද මම.....ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
අරුමොසම් හිතුවිලි
ReplyDeleteමැද ලොකු ඈයො...
හිර වුනාට.....
මං තාමත් අර අඳිනව
හීන අතර ඉගිල්ලෙන්න..........
වීදුරුවෙන් එපිට
ඈත සුරංගනා මායා
ලොව...
මා එනතුරු මගබලනව....
ඒත් කොහොම යන්නද මම.....