සාධාරණ යුද්ධය හා අසාධාරණ සාමය Get link Facebook X Pinterest Email Other Apps - August 07, 2011 නුඹ අණ දුන්නා මම වෙඩි තිබ්බා ඔහු මියඇදුනා රතුපාට ලේ ගැලුවා මේ සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමයෙන් අපි මියැදෙන්න සුදානම් Get link Facebook X Pinterest Email Other Apps Comments P. WijekoonAugust 8, 2011 at 9:18 AMසාධාරණ යුද්ධය?? තිබේද එහෙම එකක්. හ්ම්.. සාමය අසාධාරණද මේ තරමට.මැණික්ReplyDeleteRepliesReplyටී.බී. හේරත්August 8, 2011 at 3:04 PMමේ නිසඳැසේ කිසියම් දේශපාලන යටි ඇරුතක් ගැබ්වෙලා තියෙනවද...ReplyDeleteRepliesReplyතාරාAugust 8, 2011 at 4:47 PMමේකෙන් කියන්නෙ පශ්චාත් යුධ වාතාවරණයකදී රණවිරුවා මුහුණ දෙන තත්වයක් ගැනද???ReplyDeleteRepliesReplycharmiAugust 8, 2011 at 8:49 PMඇත්ත.... යුද්ධය තරම්ම බලහත්කාරී සාමයත් භයානකයි.ReplyDeleteRepliesReply``` Outsider```August 8, 2011 at 9:31 PMසාමය කියන්නෙ සීතල යුද්ධයක්ද කොහෙද සමහර තැන්වල. (ලංකාවේ නෙවෙයි ඔන්න. මෙහෙ හංගල ගහන දේවල් නෑනෙ)ReplyDeleteRepliesReplySula (සුලා)August 9, 2011 at 12:50 AMඅනේ මන්ද මටනම් මේවා තේරෙන්නේ නෑ.................????????????????????????????ReplyDeleteRepliesReplyAnonymousAugust 9, 2011 at 12:56 PMහැබැයි කොඩි ඉස්සුනේ නම් නෑ...මාවත් හිර කරයිද දන්නේ නෑ.. මේවට කමෙන්ට් කරලා...ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
සාධාරණ යුද්ධය?? තිබේද එහෙම එකක්. හ්ම්.. සාමය අසාධාරණද මේ තරමට.
ReplyDeleteමැණික්
මේ නිසඳැසේ කිසියම් දේශපාලන යටි ඇරුතක් ගැබ්වෙලා තියෙනවද...
ReplyDeleteමේකෙන් කියන්නෙ පශ්චාත් යුධ වාතාවරණයකදී රණවිරුවා මුහුණ දෙන තත්වයක් ගැනද???
ReplyDeleteඇත්ත.... යුද්ධය තරම්ම බලහත්කාරී සාමයත් භයානකයි.
ReplyDeleteසාමය කියන්නෙ සීතල යුද්ධයක්ද කොහෙද සමහර තැන්වල. (ලංකාවේ නෙවෙයි ඔන්න. මෙහෙ හංගල ගහන දේවල් නෑනෙ)
ReplyDeleteඅනේ මන්ද මටනම් මේවා තේරෙන්නේ නෑ.................????????????????????????????
ReplyDeleteහැබැයි කොඩි ඉස්සුනේ නම් නෑ...
ReplyDeleteමාවත් හිර කරයිද දන්නේ නෑ.. මේවට කමෙන්ට් කරලා...