නුඹ හට
නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
:): ) මරු
ReplyDeleteඔව්ව ඔහොම තමයි..
ReplyDeleteහ්ම්,,
ReplyDeleteආදරේ වැඩිකමට වෙන්න ඇති.
ReplyDeleteහරිම..රහයි...
ReplyDeleteලස්සන, ආදරණීය අදහසක්...
ReplyDelete"සදෙහි ලප තියේ
ReplyDeleteමලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ..."
"හදේ සක්මන් කලා ඔබෙ රුව". සුන්දර අදහසක්.
ReplyDeleteමැණික්
සරළ උනත් හරිම ලස්සනයි. හදේ සක්මන් කලා නුඹේ රුව......ලස්සන යෙදුමක්.
ReplyDeleteකවුද ඒකා.... ඒකා ගියේ නීල්ටත් කලින්ද? පස්සෙද? හ්ම්...................???
ReplyDelete