Get link Facebook X Pinterest Email Other Apps - September 13, 2010 නුඹ හිස්ම හිස් මගෙ හදවතේනුඹ පැහැදිළිවට පෙනෙනපුන්චිම පුන්චිතිතක්..... Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාSeptember 14, 2010 at 10:02 AMshort & sweet......ReplyDeleteRepliesReply``` Outsider```September 14, 2010 at 10:20 AMබලාගෙන තිත තිතක් විදියටම තියෙන්නෙ නෑ, පුංචි පැල රූස්ස ගහක් වෙන දවසක් එනව.ලස්සනයි අදහස..ReplyDeleteRepliesReplyP. WijekoonSeptember 14, 2010 at 12:47 PMඔය තිත තුවාලයක් නොවුනොත් හොඳයි.මැණික්(සුළඟ)ReplyDeleteRepliesReplyඉලංදාරියාSeptember 14, 2010 at 6:00 PMතිතක් කියන්නේත් මහා බයානක දෙයක්....එක ඇමිබාවෙකුට පුලුවන් ගොඩක් දේවල් අල්ල ගන්න....ReplyDeleteRepliesReplyayeshaSeptember 14, 2010 at 10:35 PMshadow,ස්තුතියි සහෝදරයාOutsider,බලමුකෝ ඉතින්මැණික්,එහෙම නොවෙවා කියලා පතන්නම්ඉලන්දාරියා,පරිස්සම් වෙන්න වෙයි නේද?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
short & sweet......
ReplyDeleteබලාගෙන තිත තිතක් විදියටම තියෙන්නෙ නෑ, පුංචි පැල රූස්ස ගහක් වෙන දවසක් එනව.
ReplyDeleteලස්සනයි අදහස..
ඔය තිත තුවාලයක් නොවුනොත් හොඳයි.
ReplyDeleteමැණික්(සුළඟ)
තිතක් කියන්නේත් මහා බයානක දෙයක්....
ReplyDeleteඑක ඇමිබාවෙකුට පුලුවන් ගොඩක් දේවල් අල්ල ගන්න....
shadow,
ReplyDeleteස්තුතියි සහෝදරයා
Outsider,
බලමුකෝ ඉතින්
මැණික්,
එහෙම නොවෙවා කියලා පතන්නම්
ඉලන්දාරියා,
පරිස්සම් වෙන්න වෙයි නේද?