Get link Facebook X Pinterest Email Other Apps - September 17, 2010 හති වැටීම අරටුවසොය සොයාමමකෙසෙල් ගස් ඔක්කොමකපලා බිම දැම්මාඒත්අවසානයේහති වැටුනා විතරමයි.... Get link Facebook X Pinterest Email Other Apps Comments ``` Outsider```September 17, 2010 at 11:28 AMමේ වගේම අපි සොයා යන්නේ සැබෑ අරටුවක්ද?නියමයි අදහස...ReplyDeleteRepliesReplyUnknownSeptember 17, 2010 at 7:53 PMහ්ම්...අපි කරන ගොඩාක් ඒවා ඒ වගේ තමා...හති වැටුණත් කමක් නෑ...කොහොමහරි අන්තිමට කෙසෙල්ගහට අරටුවක් නෑ කියලා තේරුණානම් එච්චරයි...සමහර විට අපි හොයන අරටුව හොයාගන්න ඒකම උදව්වක් වෙන්නත් පුළුවන්..ජයවේවා!!!ReplyDeleteRepliesReplyAnonymousSeptember 22, 2010 at 7:32 AMඅන්තිමට අපි ලග තිබුන දේ වත් නැහැ හැරිලා බලනකොටReplyDeleteRepliesReplyඉලංදාරියාSeptember 22, 2010 at 9:13 AMලස්සන අර්තවත් පදපෙලක්.....ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
මේ වගේම අපි සොයා යන්නේ සැබෑ අරටුවක්ද?
ReplyDeleteනියමයි අදහස...
හ්ම්...අපි කරන ගොඩාක් ඒවා ඒ වගේ තමා...
ReplyDeleteහති වැටුණත් කමක් නෑ...කොහොමහරි අන්තිමට කෙසෙල්ගහට අරටුවක් නෑ කියලා තේරුණානම් එච්චරයි...
සමහර විට අපි හොයන අරටුව හොයාගන්න ඒකම උදව්වක් වෙන්නත් පුළුවන්..
ජයවේවා!!!
අන්තිමට අපි ලග තිබුන දේ වත් නැහැ හැරිලා බලනකොට
ReplyDeleteලස්සන අර්තවත් පදපෙලක්.....
ReplyDelete