Get link Facebook X Pinterest Email Other Apps - September 13, 2010 නුඹ හිස්ම හිස් මගෙ හදවතේනුඹ පැහැදිළිවට පෙනෙනපුන්චිම පුන්චිතිතක්..... Get link Facebook X Pinterest Email Other Apps Comments Shadow/හේමලයාSeptember 14, 2010 at 10:02 AMshort & sweet......ReplyDeleteRepliesReply``` Outsider```September 14, 2010 at 10:20 AMබලාගෙන තිත තිතක් විදියටම තියෙන්නෙ නෑ, පුංචි පැල රූස්ස ගහක් වෙන දවසක් එනව.ලස්සනයි අදහස..ReplyDeleteRepliesReplyP. WijekoonSeptember 14, 2010 at 12:47 PMඔය තිත තුවාලයක් නොවුනොත් හොඳයි.මැණික්(සුළඟ)ReplyDeleteRepliesReplyඉලංදාරියාSeptember 14, 2010 at 6:00 PMතිතක් කියන්නේත් මහා බයානක දෙයක්....එක ඇමිබාවෙකුට පුලුවන් ගොඩක් දේවල් අල්ල ගන්න....ReplyDeleteRepliesReplyayeshaSeptember 14, 2010 at 10:35 PMshadow,ස්තුතියි සහෝදරයාOutsider,බලමුකෝ ඉතින්මැණික්,එහෙම නොවෙවා කියලා පතන්නම්ඉලන්දාරියා,පරිස්සම් වෙන්න වෙයි නේද?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
short & sweet......
ReplyDeleteබලාගෙන තිත තිතක් විදියටම තියෙන්නෙ නෑ, පුංචි පැල රූස්ස ගහක් වෙන දවසක් එනව.
ReplyDeleteලස්සනයි අදහස..
ඔය තිත තුවාලයක් නොවුනොත් හොඳයි.
ReplyDeleteමැණික්(සුළඟ)
තිතක් කියන්නේත් මහා බයානක දෙයක්....
ReplyDeleteඑක ඇමිබාවෙකුට පුලුවන් ගොඩක් දේවල් අල්ල ගන්න....
shadow,
ReplyDeleteස්තුතියි සහෝදරයා
Outsider,
බලමුකෝ ඉතින්
මැණික්,
එහෙම නොවෙවා කියලා පතන්නම්
ඉලන්දාරියා,
පරිස්සම් වෙන්න වෙයි නේද?