කවිය නුඹ....... Get link Facebook X Pinterest Email Other Apps - August 18, 2010 පන්හිඳෙන් කුරුටු ගා කිසි දාක ලියනු බැරි කවිය නුඹ....... Get link Facebook X Pinterest Email Other Apps Comments ශාකුන්තල | ShaakunthalaAugust 18, 2010 at 11:02 AMThis comment has been removed by the author.ReplyDeleteRepliesReplyමෝඩයාAugust 18, 2010 at 11:06 AMඑහෙම නම් ටයිප් කොරමු....ReplyDeleteRepliesReplyශාකුන්තල | ShaakunthalaAugust 18, 2010 at 12:28 PMපන්හිඳෙන් ලියන්න බැරි නම් බ්ලොග් එකේ ටයිප් කරල දාන්න :D :DReplyDeleteRepliesReplyඅනුරාධAugust 19, 2010 at 8:08 AMකව්ද "නුඹ"????ReplyDeleteRepliesReply``` Outsider```August 19, 2010 at 8:51 AMඒක ඇත්ත.. හැමදේම ලිවිය නොහැකියි.ReplyDeleteRepliesReplyayeshaAugust 19, 2010 at 9:45 AMShadow,ශාකුන්තලමම හිතන්නේ type කරන්නත් බැරිවෙයිඅනුරාධ,නුඹ.......??????outsider.ඔයාට විතරයි තෙරුනේ යාළුReplyDeleteRepliesReplyAnonymousAugust 28, 2010 at 8:23 PMකොයි තරම් සිතුවත් ලියා නිමකල නොහැකි සිතුම් මට මැවු නුඹReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
This comment has been removed by the author.
ReplyDeleteඑහෙම නම් ටයිප් කොරමු....
ReplyDeleteපන්හිඳෙන් ලියන්න බැරි නම් බ්ලොග් එකේ ටයිප් කරල දාන්න :D :D
ReplyDeleteකව්ද "නුඹ"????
ReplyDeleteඒක ඇත්ත.. හැමදේම ලිවිය නොහැකියි.
ReplyDeleteShadow,ශාකුන්තල
ReplyDeleteමම හිතන්නේ type කරන්නත් බැරිවෙයි
අනුරාධ,
නුඹ.......??????
outsider.
ඔයාට විතරයි තෙරුනේ යාළු
කොයි තරම්
ReplyDeleteසිතුවත්
ලියා නිමකල
නොහැකි
සිතුම් මට මැවු
නුඹ