Get link Facebook X Pinterest Email Other Apps - August 16, 2010 මමසිරකාරියක්..........නෑ මුරසෙබළුනෑ රැකවල්ඒත්,,,,, යන්න බෑ නුඹෙන් වෙන් කොටමගේ සිත Get link Facebook X Pinterest Email Other Apps Comments Shadow/හේමලයාAugust 16, 2010 at 11:41 AMඑලිමහන් හිර කඳවුරක් වත්ද?ReplyDeleteRepliesReply``` Outsider```August 16, 2010 at 3:51 PMමදැයි...ReplyDeleteRepliesReplyඉලංදාරියාAugust 16, 2010 at 5:56 PMමාත් හිරකාරයෙක් ....ReplyDeleteRepliesReplyayeshaAugust 17, 2010 at 10:05 AMShadow, නෑ නොපෙනෙන හිර කදවුරක්Outsider,ඒකනේ හලෝඉලන්දාරියා,මමනම් පැනලා යන්න උත්සහ කරන හිරකාරියක්ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
එලිමහන් හිර කඳවුරක් වත්ද?
ReplyDeleteමදැයි...
ReplyDeleteමාත් හිරකාරයෙක් ....
ReplyDeleteShadow,
ReplyDeleteනෑ නොපෙනෙන හිර කදවුරක්
Outsider,
ඒකනේ හලෝ
ඉලන්දාරියා,
මමනම් පැනලා යන්න උත්සහ කරන හිරකාරියක්