Get link Facebook X Pinterest Email Other Apps - April 27, 2012 ගඟක් වේ නම් ගලා ගෙන යන සයුර නුඹ වෙයි නමක් නොඅසන සඳක් වේ නම් රැයේ සුපිපෙන අහස නුඹ වෙයි රැයම නොපතන මලක් වේ නම් සුවඳ විහිදෙන සුළඟ නුඹ වෙයි පාට නොසොයන මට මාව වෙන්නටම ඉඩ හැර ලෝකයම නුඹ වෙයි ආදරේ මායිමක් නොමැතිව Get link Facebook X Pinterest Email Other Apps Comments මෝඩයාApril 28, 2012 at 7:34 AMNice....:)ReplyDeleteRepliesReply``` Outsider```April 29, 2012 at 9:29 PMලස්සනයි මේ කවිය...ReplyDeleteRepliesReplyP. WijekoonMay 8, 2012 at 12:46 PMහොඳයි හොඳයි පෙම් කවි ලියන්න පටන් අරන් වගේ ලඟදි ඉඳලා. අහේතු කාලේන........මැණික්ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
Nice....:)
ReplyDeleteලස්සනයි මේ කවිය...
ReplyDeleteහොඳයි හොඳයි පෙම් කවි ලියන්න පටන් අරන් වගේ ලඟදි ඉඳලා. අහේතු කාලේන........
ReplyDeleteමැණික්