ගුවන් පාලම Get link Facebook X Pinterest Email Other Apps - April 18, 2012 පාට ගා අවුරුදුත්බෝ කොළත් දළු ඇවිත්සිලි සිලිත් හඬ ඇසෙත්නෑ සිසිල්මද පවන් එනමුදුත් පාලමෙන් උඩ ඇවිත්කවුළුවෙන් බිම බලත්දෙනෝ දාහක් තුළ දෙනෙත්මුලා වෙයි සිත තවත් Get link Facebook X Pinterest Email Other Apps Comments DineshApril 18, 2012 at 8:51 PMමේකනම් තේරුනේ නෑ..ReplyDeleteRepliesReply``` Outsider```April 19, 2012 at 9:59 PMමෙදා සැරේ පැහැදිලි කිරීමක් කරන්න වෙයි ඔන්න.ReplyDeleteRepliesReplyayeshaApril 20, 2012 at 3:46 PMඅවුරුදුත් ඉවරයි වෙසක් එනවා...මේ අතර මිනිස්සු ගැන" Nugegoda" di dekkaReplyDeleteRepliesReplyමෝඩයාApril 21, 2012 at 8:19 AMඇයි අෆ්ෆ මෙ වෙසක් හැම ෆාරම අවුරුද්දට පස්සෙ එන්නෙ ආ....අපිට පිනක් දහමක් කොර ගන්ට වෙන්නෙ නෑ නෙව...:PReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
මේකනම් තේරුනේ නෑ..
ReplyDeleteමෙදා සැරේ පැහැදිලි කිරීමක් කරන්න වෙයි ඔන්න.
ReplyDeleteඅවුරුදුත් ඉවරයි වෙසක් එනවා...මේ අතර මිනිස්සු ගැන" Nugegoda" di dekka
ReplyDeleteඇයි අෆ්ෆ මෙ වෙසක් හැම ෆාරම අවුරුද්දට පස්සෙ එන්නෙ ආ....අපිට පිනක් දහමක් කොර ගන්ට වෙන්නෙ නෑ නෙව...:P
ReplyDelete