ආදම් සහ එවා Get link Facebook X Pinterest Email Other Apps - April 01, 2012 ආදම්......රැවටෙන්න නම් එපාමම එවා නෙවෙයිහැමදාමමේ උයනේමුණ ගැහුනට Get link Facebook X Pinterest Email Other Apps Comments DineshApril 2, 2012 at 11:23 AMඅප්‍රේල් පළවෙනිදා නිසා ආදම්ට බොරුවක් නේද එවා කිවුවේ??ReplyDeleteRepliesReply``` Outsider```April 2, 2012 at 4:21 PMඒව හැර වෙන ගැහැණුන් මේ උයනේ සිටිය නොහැක.ReplyDeleteRepliesReplyAnonymousApril 3, 2012 at 4:51 AMඒව ගේ නංගී...පස්සේ ආදම් ඒවගේ නංගි එක්ක අළුත්ගම ඇවිල්ලා හෝටලේක එල්ලිලා මැරුණා...ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්‍රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
අප්‍රේල් පළවෙනිදා නිසා ආදම්ට බොරුවක් නේද එවා කිවුවේ??
ReplyDeleteඒව හැර වෙන ගැහැණුන් මේ උයනේ සිටිය නොහැක.
ReplyDeleteඒව ගේ නංගී...පස්සේ ආදම් ඒවගේ නංගි එක්ක අළුත්ගම ඇවිල්ලා හෝටලේක එල්ලිලා මැරුණා...
ReplyDelete