අහස පොළව එක් වුනොත්....................? Get link Facebook X Pinterest Email Other Apps - December 27, 2010 ඇත්තටම අර අහසයි මේ පොළවයි එකතු වුනොත් කවදාහරි ඉරයි හඳයි හැමදාටම උරණ වේවී නේද? Get link Facebook X Pinterest Email Other Apps Comments charmiDecember 28, 2010 at 12:22 AMයාළු වෙන්නත් බැරි නෑ යාළු.ReplyDeleteRepliesReply``` Outsider```December 28, 2010 at 8:57 AMඋරණ නොවෙන්නත් පුඵවන්. ටික කලකට උරණ වෙලා පසුව එය නැති වෙන්නත් පුඵවන්.ReplyDeleteRepliesReplyP. WijekoonDecember 28, 2010 at 11:10 AMඇයි දන්නෙ නැද්ද සිතිජයේදි මේ හැමෝම එකතු වෙන බව.මැණික්(සුළඟ)ReplyDeleteRepliesReplyzujithDecember 30, 2010 at 5:28 PMලස්සන අදහසක්.. ඇත්තටම මටනම් හිතාගන්න බෑ මොනව වෙයිද කියල. ඒත් මම දන්න එක දෙයක් තියෙනව. ඉර සහ හඳ කියන දෙකටම මම එක වගේ ආදරෙයි.....ReplyDeleteRepliesReplyayeshaDecember 30, 2010 at 6:17 PMස්තුතියි අදහස් දක්වපු හැමෝටමReplyDeleteRepliesReplyAnonymousJanuary 12, 2011 at 1:25 PMතරහ වෙයි එත් එක දකින්න අපි ඉන්න එකක් නැහැ.මොකද අහසයි පොළවය් එකතු වෙලා නිර්මාණය වෙන අලුත් පරිසරය අලි ඇතුලු ජීවීන්ට කොහොම වෙයිද දන්නැහැ නේ.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
යාළු වෙන්නත් බැරි නෑ යාළු.
ReplyDeleteඋරණ නොවෙන්නත් පුඵවන්. ටික කලකට උරණ වෙලා පසුව එය නැති වෙන්නත් පුඵවන්.
ReplyDeleteඇයි දන්නෙ නැද්ද සිතිජයේදි මේ හැමෝම එකතු වෙන බව.
ReplyDeleteමැණික්(සුළඟ)
ලස්සන අදහසක්.. ඇත්තටම මටනම් හිතාගන්න බෑ මොනව වෙයිද කියල. ඒත් මම දන්න එක දෙයක් තියෙනව. ඉර සහ හඳ කියන දෙකටම මම එක වගේ ආදරෙයි.....
ReplyDeleteස්තුතියි අදහස් දක්වපු හැමෝටම
ReplyDeleteතරහ වෙයි එත් එක දකින්න අපි ඉන්න එකක් නැහැ.මොකද අහසයි පොළවය් එකතු වෙලා නිර්මාණය වෙන අලුත් පරිසරය අලි ඇතුලු ජීවීන්ට කොහොම වෙයිද දන්නැහැ නේ.
ReplyDelete