ඉවරයක් නැති Television පැය Get link Facebook X Pinterest Email Other Apps - December 24, 2010 තාත්වික ලෝකයේ රූප පෙට්ටියේ අවසානයක් නැති කතාවකින් අතාත්වික ප්රතිබිම්බ හොයන අපි Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousDecember 24, 2010 at 11:56 AMඅප්පේ ඔය රූප පෙට්ටියනම් මහම මහ විනාසයක්.ඒත් ගොඩක් දෙනෙක් ඕකට වශී වෙලානේReplyDeleteRepliesReplyAnonymousDecember 24, 2010 at 1:26 PMයන මගුලක් නැ ඕකේReplyDeleteRepliesReplycharmiDecember 24, 2010 at 1:46 PMනොයන මගුලකුත් නෑ!ReplyDeleteRepliesReplyහිස් අහසDecember 24, 2010 at 10:13 PMටීවී එක මට නම් නැතුවම බෑ !!ජයවේවා !!ReplyDeleteRepliesReply``` Outsider```December 25, 2010 at 9:33 AMඅපේ හීන අපිටම විකුණන වෙළඳපොල තමයි රූප පෙට්ටිය කියන්නෙ.නියමයි කවිය....ReplyDeleteRepliesReplyDineshDecember 25, 2010 at 4:54 PMඇත්ත සමහර වැඩසටහන් මොන විකාරද කියල හිතෙනව බලනකොට..ReplyDeleteRepliesReplyAnonymousJanuary 12, 2011 at 1:19 PMඔය හදන්නේ වෙනස වෙනස් කරන්නනේ..........ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
අප්පේ ඔය රූප පෙට්ටියනම් මහම මහ විනාසයක්.ඒත් ගොඩක් දෙනෙක් ඕකට වශී වෙලානේ
ReplyDeleteයන මගුලක් නැ ඕකේ
ReplyDeleteනොයන මගුලකුත් නෑ!
ReplyDeleteටීවී එක මට නම් නැතුවම බෑ !!
ReplyDeleteජයවේවා !!
අපේ හීන අපිටම විකුණන වෙළඳපොල තමයි රූප පෙට්ටිය කියන්නෙ.
ReplyDeleteනියමයි කවිය....
ඇත්ත සමහර වැඩසටහන් මොන විකාරද කියල හිතෙනව බලනකොට..
ReplyDeleteඔය හදන්නේ වෙනස වෙනස් කරන්නනේ..........
ReplyDelete