කවුද උන්.........? Get link Facebook X Pinterest Email Other Apps - December 13, 2010 අතන මෙතන හැමතැනම කුලප්පුවෙන් තෙරපෙන එලොවත් නැති මෙලොවත් නැති දෙලොවම අතරම0 වුනු කවුද උන්....? උන් ගැනවත් නොදන්න Get link Facebook X Pinterest Email Other Apps Comments ``` Outsider```December 14, 2010 at 8:50 AMඇත්තටම කවුද උන් ඔබ අදහස් කල?මටනම් ගොඩක් අය සහ දේවල් සිහියට නැගෙනව.බිංදුව වෙනුවට O අකුර නේද ටයිප් කරන්නෙ. සිංහල යුනිකෝඩ්වලදි x අකුරෙන් සිංහල බිංදුව ටයිප් වෙන්නෙ.ReplyDeleteRepliesReplyChamilaDecember 14, 2010 at 8:25 PMමම උන්ගෙන් එකෙක් :) ඉතින් කොහොම උත්තර දෙන්ඩද, මා ගැන දන්නෙ නැතිකොට..ReplyDeleteRepliesReplyUnknownDecember 15, 2010 at 11:03 AMඒ තමයි මිනිස්සු, අපි ගැනවත් දන්නේ නැති අපි, කරන කිසිම දෙයකට හේතුවක්වත් දන්නෙත් නැති දැනගන්න ඕනිත් නැති අපිම තමයි උන්.ReplyDeleteRepliesReplyපසන් SidDecember 15, 2010 at 3:59 PMඅනේ උන් ගෙන් එකෙක් මම නොවෙමි :)ReplyDeleteRepliesReplyසෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)December 15, 2010 at 9:50 PMමේ අපිමයි නේද?ලස්සන කෙටි පද ටිකක්ReplyDeleteRepliesReplyහිස් අහසDecember 17, 2010 at 8:13 PMමමනම් ඒගැන දන්නේ නෑ ..ඒ අපේ හිත් මට හිතෙන විදිහට ..උං තමයි අපිව පාලනය කරන්නේ .අපි ලවා වැදි කරවන්නේ . අපිව නරක් කරන්නේ ..හිත පාලනේ කරගන්න පුලුවන්නම් අපි ගොඩ ..ජයවේවා !1ReplyDeleteRepliesReplyAnonymousJanuary 12, 2011 at 1:21 PMමම නම් හතිතන්නේ ප්‍රයිවට් බස් කාරයින් කියලා.....ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
පුත - September 29, 2019 ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුනේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා Read more
ඇත්තටම කවුද උන් ඔබ අදහස් කල?
ReplyDeleteමටනම් ගොඩක් අය සහ දේවල් සිහියට නැගෙනව.
බිංදුව වෙනුවට O අකුර නේද ටයිප් කරන්නෙ. සිංහල යුනිකෝඩ්වලදි x අකුරෙන් සිංහල බිංදුව ටයිප් වෙන්නෙ.
මම උන්ගෙන් එකෙක් :) ඉතින් කොහොම උත්තර දෙන්ඩද, මා ගැන දන්නෙ නැතිකොට..
ReplyDeleteඒ තමයි මිනිස්සු, අපි ගැනවත් දන්නේ නැති අපි, කරන කිසිම දෙයකට හේතුවක්වත් දන්නෙත් නැති දැනගන්න ඕනිත් නැති අපිම තමයි උන්.
ReplyDeleteඅනේ උන් ගෙන් එකෙක් මම නොවෙමි :)
ReplyDeleteමේ අපිමයි නේද?
ReplyDeleteලස්සන කෙටි පද ටිකක්
මමනම් ඒගැන දන්නේ නෑ ..ඒ අපේ හිත් මට හිතෙන විදිහට ..උං තමයි අපිව පාලනය කරන්නේ .අපි ලවා වැදි කරවන්නේ . අපිව නරක් කරන්නේ ..
ReplyDeleteහිත පාලනේ කරගන්න පුලුවන්නම් අපි ගොඩ ..
ජයවේවා !1
මම නම් හතිතන්නේ ප්‍රයිවට් බස් කාරයින් කියලා.....
ReplyDelete