සිඳුනු තටු Get link Facebook X Pinterest Email Other Apps - September 06, 2010 ලිහි වැටුනු පැතුම් පොදිමතකයෙන් කිමිදිලා.....කඳුළු කැට හෙමි හෙමින්දෙනෙත් වල තැවරිලා....දුටු සිහින මුලා වීජීවිතේ වැරදිලා....ඉගිලෙන්න බෑ යළිත්තටු සිඳි මැලවිලා.... Get link Facebook X Pinterest Email Other Apps Comments ``` Outsider```September 6, 2010 at 3:51 PMබඩ ගාන්න තමයි දැන් වෙන්නෙ නේද?අපූරුයි...ReplyDeleteRepliesReplyUnknownSeptember 6, 2010 at 8:43 PMහ්ම්...කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරිවුණා..මඟ වැරදුන ජීවිතයට වගකියන්න ඕනෙ මඟ වරද්දගත්තු කෙනා ම තමා...ලස්සන නිර්මාණයක්...ජයවේවා!!!ReplyDeleteRepliesReplyඉලංදාරියාSeptember 7, 2010 at 2:03 PMමොකද උනේ..ReplyDeleteRepliesReplyAnonymousSeptember 8, 2010 at 12:23 PMතටු සිඳී නොව ඇත්ත මැලවිලා පමණකි සිතට දිරි ගන්න නුඹ ඉගිලිලා යත හැකි..!ReplyDeleteRepliesReplyAnonymousJanuary 31, 2011 at 6:37 AMNiyamai akka.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
බඩ ගාන්න තමයි දැන් වෙන්නෙ නේද?
ReplyDeleteඅපූරුයි...
හ්ම්...කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරිවුණා..මඟ වැරදුන ජීවිතයට වගකියන්න ඕනෙ මඟ වරද්දගත්තු කෙනා ම තමා...ලස්සන නිර්මාණයක්...
ReplyDeleteජයවේවා!!!
මොකද උනේ..
ReplyDeleteතටු සිඳී නොව ඇත්ත
ReplyDeleteමැලවිලා පමණකි
සිතට දිරි ගන්න නුඹ
ඉගිලිලා යත හැකි..!
Niyamai akka.
ReplyDelete