සිත Get link Facebook X Pinterest Email Other Apps - March 11, 2015 පලා සත්කඩකට පොළෝ තල ඉකිලන වරා මල් ගුලි කර තලාලමු අතු ඉති මත මලානික හදවත දුර ගොසින් විසිකර පුරා සඳ තනියට තරු එවමු ගෙළ සිඳ විදා නෙත් රතු වුන හඬා කඳුලැල් එම වළාවක මුසුකර තබා එමු ගොළු අහසක Get link Facebook X Pinterest Email Other Apps Comments දේශකයාMarch 11, 2015 at 4:20 PMඇත්තටම ලස්සනයි.. ජයReplyDeleteRepliesReplyDineshMarch 12, 2015 at 3:26 AMහැමදාමත් වගේ ලස්සනයි අක්කේ..ReplyDeleteRepliesReplyChandiMarch 12, 2015 at 11:46 AMලස්සනයි. ඇත්තටම සිත! මහ පුදුමයි අයේශා.ReplyDeleteRepliesReplyMalishaMarch 18, 2015 at 10:28 AMලස්සනම ලස්සනයි. ReplyDeleteRepliesReplyayeshaMarch 23, 2015 at 6:28 AMස්තුතියි හැමෝටමReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
ඇත්තටම ලස්සනයි.. ජය
ReplyDeleteහැමදාමත් වගේ ලස්සනයි අක්කේ..
ReplyDeleteලස්සනයි. ඇත්තටම සිත! මහ පුදුමයි අයේශා.
ReplyDeleteලස්සනම ලස්සනයි.
ReplyDeleteස්තුතියි හැමෝටම
ReplyDelete