එකම එක වෘක්ෂයක් Get link Facebook X Pinterest Email Other Apps - March 23, 2015 විවිධ වූ රුක් මතින් රිසි වූ බොහෝ සේ අතු ඉති පමණක්ම ගෙනවිත් සවිකරන් විසල් බාහුවකට තනන්ට හැකි නම් එකම එක වෘක්ෂයක් නෙක පැහැයෙන් වුවද පිපේවි මල් හැමකල් පෙම් බදිනු හැකියි එකල්හි බොහෝ කල් Get link Facebook X Pinterest Email Other Apps Comments UnknownMarch 23, 2015 at 8:35 AMජාතික සමගිය... ජාතික අාණ්ඩුවReplyDeleteRepliesReplyදේශකයාMarch 23, 2015 at 9:10 AMගහේ ඉදං විකාර කරන්න ගත්තම මොකදෑ වෙන්නේReplyDeleteRepliesReplyChandiMarch 23, 2015 at 2:59 PMඇතෙන්ම විසල් වෘක්ෂයක් සැමට සෙවන සදනවා අයේශා.අපි තුරුලතා වලට පෙම් බඳින තරම්.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
ජාතික සමගිය... ජාතික අාණ්ඩුව
ReplyDeleteගහේ ඉදං විකාර කරන්න ගත්තම මොකදෑ වෙන්නේ
ReplyDeleteඇතෙන්ම විසල් වෘක්ෂයක් සැමට සෙවන සදනවා අයේශා.අපි තුරුලතා වලට පෙම් බඳින තරම්.
ReplyDelete