සිත

පලා සත්කඩකට
පොළෝ තල ඉකිලන
වරා මල් ගුලි කර
තලාලමු අතු ඉති මත

මලානික හදවත
දුර ගොසින් විසිකර
පුරා සඳ තනියට
තරු එවමු ගෙළ සිඳ

විදා නෙත් රතු වුන
හඬා කඳුලැල් එම
වළාවක මුසුකර
තබා එමු ගොළු අහසක





Comments

  1. ඇත්තටම ලස්සනයි.. ජය

    ReplyDelete
  2. හැමදාමත් වගේ ලස්සනයි අක්කේ..

    ReplyDelete
  3. ලස්සනයි. ඇත්තටම සිත! මහ පුදුමයි අයේශා.

    ReplyDelete
  4. ලස්සනම ලස්සනයි.

    ReplyDelete
  5. ස්තුතියි හැමෝටම

    ReplyDelete

Post a Comment