ඉන්දියන් ලුනු Get link Facebook X Pinterest Email Other Apps - November 25, 2014 ගිනි රස්නෙට පිච්චීගෙන මහ වැස්ස්ට කුණු වීගෙන කරගහගෙන රෑ ජාමේට අරන් ගියපු ලූනු සැරට උනපු කඳුළු හූරාගෙන සොච්චමකට යවාපන් හංගලා තඩිම තඩි ලුනු ගෙඩිවල ගැහෙන රතු ලේ තවරලා Get link Facebook X Pinterest Email Other Apps Comments දේශකයාNovember 26, 2014 at 9:11 AMමම දැක්කේ ලුනු කියලා. ළූණු වෙන්න ඕන නේදReplyDeleteRepliesReplyayeshaNovember 28, 2014 at 10:00 AMඅයියෝ එහෙමද.. හදිස්සියට ලිව්වා කාගෙන්වත් අහන්නත් බැරි වුනා. ස්තුතියි යාළුReplyDeleteRepliesReplyUnknownDecember 7, 2014 at 3:39 PMඔබේ බ්ලොගය පැත්තට අාවේ අදයි.................දිගට ම ලියන්න පුළුවන් නම් තවත් හොදයි................ ඒක අපේ බ්ලොග් සමාජය තව තවත් ශක්තිමත් කරාවි...................... දිගට ම ඒන්නම්..............ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
මම දැක්කේ ලුනු කියලා. ළූණු වෙන්න ඕන නේද
ReplyDeleteඅයියෝ එහෙමද.. හදිස්සියට ලිව්වා කාගෙන්වත් අහන්නත් බැරි වුනා. ස්තුතියි යාළු
ReplyDeleteඔබේ බ්ලොගය පැත්තට අාවේ අදයි.................දිගට ම ලියන්න පුළුවන් නම් තවත් හොදයි................ ඒක අපේ බ්ලොග් සමාජය තව තවත් ශක්තිමත් කරාවි...................... දිගට ම ඒන්නම්..............
ReplyDelete