සැඟවීම Get link Facebook X Pinterest Email Other Apps - November 12, 2014 උදා හිරු ද රවා බැස ගිය පසු කලකින් පැමිණෙන පුර හඳට පෙම් බදිමින් තවත් සැගවෙන්නද ගැහී ගැහී පණ අදින හුදෙකලා තරුවක Get link Facebook X Pinterest Email Other Apps Comments දේශකයාNovember 18, 2014 at 11:45 AMඑළස්..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
එළස්..
ReplyDelete