මට මා හමුවිම Get link Facebook X Pinterest Email Other Apps - February 11, 2012 සඳ නිවුණුනිසොල්මනේඑක් රාත්රියකපහන් කණුවක් යටඑළියක් හොයන විටබය වුනාහිටි හැටියෙමමතු වුනු සෙවනැල්ලට Get link Facebook X Pinterest Email Other Apps Comments DineshFebruary 11, 2012 at 7:18 PMතමන්ට තමන් හමුවීම කොච්චර හොද දෙයක්ද..ReplyDeleteRepliesReplyකෝඩුකාරයාFebruary 11, 2012 at 8:50 PMඅම්මෝ....හෙවනැලි ගැනනම් කතා කරන්න එපා.කෝඩුකාරාගේ අඩවිය පැත්තට ගිහිල්ල බලන්නකෝ....ඒකෙ තියනව කෝඩුකාරය හෙවනැලි හොල්මනකට බයවුනු හැටි ගැන.......ReplyDeleteRepliesReplyටී.බී. හේරත්February 12, 2012 at 6:59 AMපහන් කණුව යට එලියක් හෙව්වෙ, පහන් කණුවෙ විදුලි බුබුල දැවී ගොස් තිබූ නිසා ද? ;)ReplyDeleteRepliesReplyayeshaFebruary 12, 2012 at 6:05 PMThis comment has been removed by the author.ReplyDeleteRepliesReplyසෝරෝFebruary 12, 2012 at 10:37 PMටෙම්ප්ලේට් එකක් දාලා නේද අලුත්.. ලස්සනයි...ReplyDeleteRepliesReplyBindiFebruary 13, 2012 at 6:42 PMඅපි අනුන්ට වඩා බය තමන්ටමලුනේReplyDeleteRepliesReplyඅනුරාධFebruary 14, 2012 at 10:05 AMමෙන්න මෙයා අලුත් වෙලා..... ගති....ReplyDeleteRepliesReply``` Outsider```February 14, 2012 at 12:46 PMහම්බ වෙච්ච එක හොඳයිReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
තමන්ට තමන් හමුවීම කොච්චර හොද දෙයක්ද..
ReplyDeleteඅම්මෝ....හෙවනැලි ගැනනම් කතා කරන්න එපා.කෝඩුකාරාගේ අඩවිය පැත්තට ගිහිල්ල බලන්නකෝ....ඒකෙ තියනව කෝඩුකාරය හෙවනැලි හොල්මනකට බයවුනු හැටි ගැන.......
ReplyDeleteපහන් කණුව යට එලියක් හෙව්වෙ, පහන් කණුවෙ විදුලි බුබුල දැවී ගොස් තිබූ නිසා ද? ;)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteටෙම්ප්ලේට් එකක් දාලා නේද අලුත්.. ලස්සනයි...
ReplyDeleteඅපි අනුන්ට වඩා බය තමන්ටමලුනේ
ReplyDeleteමෙන්න මෙයා අලුත් වෙලා..... ගති....
ReplyDeleteහම්බ වෙච්ච එක හොඳයි
ReplyDelete