නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
තමන්ට තමන් හමුවීම කොච්චර හොද දෙයක්ද..
ReplyDeleteඅම්මෝ....හෙවනැලි ගැනනම් කතා කරන්න එපා.කෝඩුකාරාගේ අඩවිය පැත්තට ගිහිල්ල බලන්නකෝ....ඒකෙ තියනව කෝඩුකාරය හෙවනැලි හොල්මනකට බයවුනු හැටි ගැන.......
ReplyDeleteපහන් කණුව යට එලියක් හෙව්වෙ, පහන් කණුවෙ විදුලි බුබුල දැවී ගොස් තිබූ නිසා ද? ;)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteටෙම්ප්ලේට් එකක් දාලා නේද අලුත්.. ලස්සනයි...
ReplyDeleteඅපි අනුන්ට වඩා බය තමන්ටමලුනේ
ReplyDeleteමෙන්න මෙයා අලුත් වෙලා..... ගති....
ReplyDeleteහම්බ වෙච්ච එක හොඳයි
ReplyDelete