අලියා සහ කුඹියා Get link Facebook X Pinterest Email Other Apps - September 29, 2011 අලි කකුලකටපෑගෙන්න ගියවිප්ලවකාරිකුඹියෙක්...........අලියාටවෙඩි තබයි..!අලි කුලප්පුවෙයිකුඹි අතුරුදහන්වෙයි Get link Facebook X Pinterest Email Other Apps Comments - නිල් අහස -September 29, 2011 at 7:23 PMකියලා වැඩක් නෑ.උපරිමයි ව්‍යංගාර්ථය.ReplyDeleteRepliesReplyP. WijekoonSeptember 29, 2011 at 8:12 PMකූඹියටත් නිකම් ඉන්න බැරි හැටි!!. යටි අරුතක් නේද අයේෂා.මැණික්ReplyDeleteRepliesReplycharmiSeptember 29, 2011 at 8:12 PMකවුද වැඩකාරයා? කූඹියද තුවක්කුවද?ReplyDeleteRepliesReply``` Outsider```September 30, 2011 at 9:12 AMකොහොමත් අලින්ට අභියෝග කල කූඹින්ට අතුරුදහන් වෙන්න වෙනවම තමයි.ReplyDeleteRepliesReplyටී.බී. හේරත්October 8, 2011 at 7:06 AMඅලි කතාවක්...ReplyDeleteRepliesReplySula (සුලා)November 16, 2011 at 6:49 PMහැබෑට....?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්‍රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
කියලා වැඩක් නෑ.
ReplyDeleteඋපරිමයි ව්‍යංගාර්ථය.
කූඹියටත් නිකම් ඉන්න බැරි හැටි!!. යටි අරුතක් නේද අයේෂා.
ReplyDeleteමැණික්
කවුද වැඩකාරයා? කූඹියද තුවක්කුවද?
ReplyDeleteකොහොමත් අලින්ට අභියෝග කල කූඹින්ට අතුරුදහන් වෙන්න වෙනවම තමයි.
ReplyDeleteඅලි කතාවක්...
ReplyDeleteහැබෑට....?
ReplyDelete