විශාකා මියැදෙති
අන්ධකාරයේ වෙලී
සෙවනැලිත් ඉකිබිඳි
වසන්තේ මල්හැලී
තුරු ලියත් බැන වදී
අනෝරා වැහී වැටී
දෙපතුලුත් හිරි වැටී
දිව නොගොස් මහවැටී
සෙවනැලිත් ඉකිබිඳි
වසන්තේ මල්හැලී
තුරු ලියත් බැන වදී
අනෝරා වැහී වැටී
දෙපතුලුත් හිරි වැටී
දිව නොගොස් මහවැටී
හති දමයි මඟ වැටී
ඉදුනු නරකෙස් පෙනි
කැඩපතත් වියරු වී
හීනෙනුත් බිය වැදී
විශාකා මියැදෙති
ඉදුනු නරකෙස් පෙනි
කැඩපතත් වියරු වී
හීනෙනුත් බිය වැදී
විශාකා මියැදෙති
විශාඛාත් නාකි වෙලා එහෙනම්...
ReplyDeleteමොහොතින් මොහොත වෙනස් වන ජීවිතය....
ReplyDeletelassana kaviyak
ReplyDeleteමුදු සුමුදු මල් පෙතී
ReplyDeleteඅද බොහෝ හැඩ වෙතී
හෙට කවුරුවත් නැතී
එමල් පරවී යතී
අනිත්‍යය............
ReplyDeleteඑයයි සනාතන දහම.
අනිච්ඡාවත සංඛාරා
ReplyDeleteබලන් කැටපත සොඳුරියේ කුමන අරුමද නර කෙසක් ඉදිලා!
ReplyDelete