කවි කොලේ
උඹ කොලයක් දුන්නා
මම කවියක් ලිව්වා
..........................
......................
...........
......
...
හඳේ හාවා ගැන
දවසයි දෙකයි ගත වුනේ
හඳ අතුරුදහන්
හාවා පැනලා ගිහින්
ගුලිවෙලා කවි කොලේ
වැස්සට තෙමෙනවා
මම කවියක් ලිව්වා
..........................
......................
...........
......
...
හඳේ හාවා ගැන
දවසයි දෙකයි ගත වුනේ
හඳ අතුරුදහන්
හාවා පැනලා ගිහින්
ගුලිවෙලා කවි කොලේ
වැස්සට තෙමෙනවා
හැම දෙයක්ම අස්ථිරයි.
ReplyDeleteගුලි වුණු කවි කොලෙත් අතුරුදන් වෙයි.
ඕව ඔහොම තමයි අයේෂා, කොලේ දුන්න කෙනා විදියට තමයි ඉතිරි ටිකත්.
ReplyDeleteමැණික්
ජොලි අදහසක් !!
ReplyDelete"මා සඳට කැමති බව දැනගෙන - ඔබ සඳ අයින්කලා අහසින්..."
ReplyDeleteඉලක්කය...පුද්ගලයෙකුට නොව ..අරමුනකට තබා ගන්න හැකි නම්...හොද යැයි..දැන්..මමද අදහමි.
ReplyDelete@ - නිල් අහස -,
ReplyDeleteඉලක්ක දුකට අනුලෝමව සමානුපාතික වේ...
ඔහොම දේවල් වෙනවා නංගො. අත්හැරල දාන්න. ජීවිතේ ජය ගන්න බලන්න.
ReplyDelete