දුටිමි
ගලවා දමා
සුදු පිරුවට
නිර්වස්ත්‍ර කොට
ආත්මයම
එබී බැලුවෙමි
කැඩපතට.....
ලෝකයක් නොදකින
කළු පැල්ලම්
දුටිමි
සෝදා ඉවත්කල
නොහැකි වූ.......
සුදු පිරුවට
නිර්වස්ත්‍ර කොට
ආත්මයම
එබී බැලුවෙමි
කැඩපතට.....
ලෝකයක් නොදකින
කළු පැල්ලම්
දුටිමි
සෝදා ඉවත්කල
නොහැකි වූ.......
කාගෙත් ඔහොම තමයි ඉතින්..
ReplyDeleteඔතාගෙන සුදු පිරුවට
ReplyDeleteසිටියත් හැම සුදුවට
කලුත් ඇත හම යට
කාගෙත් මතුවෙයි දවසක
ඒකනම් ඇත්ත අක්කේ... කවුරුත් ලග කළු පැල්ලම් අනිත් අයට නොපෙනෙන්න..
ReplyDeleteඇති පැල්ලම් ගැන නොතැවී කඩින් කඩ
ReplyDeleteකරමු තවත් නව පැල්ලම් නොදෙන වැඩ
සෝදා ගත නොහැකි
ReplyDeleteඑය උපන් ලපයකි
කළු පැල්ලම දැකීම
ReplyDeleteකළු පැල්ලම මැකීමේ මුල
මැණික්
කලු පැල්ලම් නැති...චරිත නැත.
ReplyDeleteඒත්...බොහෝ අය..ඒ බව දන්නේ ද නැත.