Posts

හිස්ටිරියාව

ලය පැලී ගැහෙන විට මරණයට  සිනාසෙන  මට තාම හිස්ටිරියාව

හූදී ජන පහන් සුව පිණිස....

හූදී ජන පහන් සුව පිණිස  ගැහෙන හිත් කුට්ටිකර  වල දමා මිණි මල් පිපෙන්නට පෙර  ඒ සොහොන් කොත්වල මහතුනේ පෙළ ගැසී වරෙව් එක රෑනට මත් වෙලා සුවෙන් අපි ගයමුදෝ මරණයේ ගීතය හූදී ජන පහන් සුව පිණිස

ස්ත්‍රීය

Image

වෙරෝනිකා

Image

සංසාර දුක

Image

දඩිං බිඩිං ඩොං........

   කිරි කිරි කිරි     කිරි බෝලේ රැළි රැළි රැළි      රැළි මාලේ         මේ ළමයා        කොහෙන්දෝ පාවෙනකොට   ඇහින්දෝ                       කිරි මුට්ටිය ගඟේ ගියා                                        අඩන්නේ නෑ නේද පුතා                               ග ඟ ට උඩින් කොක්කු ගියා                                       අම්මා අරන් එන්න පුතා හාල් පතක් ගරාලා ආසනිකුත් දමාලා බත් ගුලි කර හදාලා කමු අපි ඇස් පියාලා... ඉහළ ගෙටත් එපාලු පහළ ගෙටත් එපාලු උසි කපුටෝ උසි....        නුඹේ අම්මත් රැවටුනාලු         නුඹේ අප්පත් රැවටුනාලු  අපි ඔක...

මළකුණුත් රහ බැලීම

පණ  ගැහි මේ මාලු මැරුණු දා රළ වැදී රෑ පුරා කදුලු බිඳු  ලුණුරහට වී බැඳී විශගෝර සර්පයෝ හැව හලා ඇදි ඇදී මළකුණුත් රහ බලයි හීනෙනුත් සමවැදී