හෙව්වේ මම උඹව ද... Get link Facebook X Pinterest Email Other Apps - July 16, 2016 ආදරේ එක්කර සතුට එහි පැළ කොට උඹ ආවා මතකද... හිටි ගමන් පෙරළෙන ගැස්සිලා ඉස්සෙන නුඹේ ඔය දඟයට ආසයිලු මං හරියට.. ඉස්සරම දවසක තනිකමක් දැණුනම අහස දෙස බල බල හෙව්වේ මම උඹව ද... Get link Facebook X Pinterest Email Other Apps Comments තාරාJuly 21, 2016 at 9:49 AMතාම ලියනව එහෙනම්... ලස්සනයි..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
තාම ලියනව එහෙනම්... ලස්සනයි..
ReplyDelete