හෙව්වේ මම උඹව ද... Get link Facebook X Pinterest Email Other Apps - July 16, 2016 ආදරේ එක්කර සතුට එහි පැළ කොට උඹ ආවා මතකද... හිටි ගමන් පෙරළෙන ගැස්සිලා ඉස්සෙන නුඹේ ඔය දඟයට ආසයිලු මං හරියට.. ඉස්සරම දවසක තනිකමක් දැණුනම අහස දෙස බල බල හෙව්වේ මම උඹව ද... Get link Facebook X Pinterest Email Other Apps Comments තාරාJuly 21, 2016 at 9:49 AMතාම ලියනව එහෙනම්... ලස්සනයි..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
තාම ලියනව එහෙනම්... ලස්සනයි..
ReplyDelete