සුදුම සුදු එක මලක් Get link Facebook X Pinterest Email Other Apps - May 07, 2015 දෙමලිච්චෝ නවත්තාපන් ඉතින් ඔය කිචි බිචිය බලපන් අර වැටගාව ඉද්ද පඳුරේ කිසිදාක නොඳුටු පපුව මැද්දට දැනෙන සුවඳින් පිපී ඇත සුදුම සුදු එක මලක් Get link Facebook X Pinterest Email Other Apps Comments UnknownMay 7, 2015 at 10:19 PMඒකම ඒක සුදු මලක්............... පපුව මැද්දට දැනෙන...... අගෙයිReplyDeleteRepliesReplyහැලපයාMay 8, 2015 at 8:14 PMහරිම අනුවේදනීයයි අනේ!!ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
ඒකම ඒක සුදු මලක්............... පපුව මැද්දට දැනෙන...... අගෙයි
ReplyDeleteහරිම අනුවේදනීයයි අනේ!!
ReplyDelete