ළඳ..
සඳට පෙම් බැඳ
ලියා කවි පද
නුරා නෙතඟින්
පලා ගොළු හද...
මනාලිය වී
ශ්වේත සළු ඇඳ
දෑත් පටලා
පලා යන ළඳ...
පලා දෙකඩව
ළයේ සෙනෙහස...
වසා දුහුලින්
නග්න පුර සඳ...
මුසා මුව ඇඳි
සිනා රැල් බිඳ...
උමතු වූ හද
මරා යන ළඳ..
අදහස බරසාර උනාට, කවියනම් ලස්සනයි අක්කේ..
ReplyDeleteනොදකින පැත්තක් අයේශා. ලස්සනයි.
ReplyDeletegreat work....
ReplyDelete