දඩිං බිඩිං ඩොං........

   කිරි කිරි කිරි     කිරි බෝලේ
රැළි රැළි රැළි      රැළි මාලේ
        මේ ළමයා        කොහෙන්දෝ
පාවෙනකොට   ඇහින්දෝ
                      කිරි මුට්ටිය ගඟේ ගියා
                                       අඩන්නේ නෑ නේද පුතා
                              ගඟට උඩින් කොක්කු ගියා
                                      අම්මා අරන් එන්න පුතා
හාල් පතක් ගරාලා
ආසනිකුත් දමාලා
බත් ගුලි කර හදාලා
කමු අපි ඇස් පියාලා...
ඉහළ ගෙටත් එපාලු
පහළ ගෙටත් එපාලු
උසි කපුටෝ උසි....
       නුඹේ අම්මත් රැවටුනාලු
        නුඹේ අප්පත් රැවටුනාලු
 අපි ඔක්කොම රැවටුනාලු
දඩිං බිඩිං ඩොං........


Comments

  1. අද කාලෙ හැමෝම රැවටිලා ඉන්නෙ අයේශා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

එකම තියරිය

කිනිතුල්ලෙක්......