ඇස් ඇරපන් ................මෙහෙ බලපන්...................... Get link Facebook X Pinterest Email Other Apps - January 19, 2011 වළවල් තඩියිවැටුනොත් ගිලෙයිවැහි දිය පිරෙයිමහ මඟ හැඬෙයිඋස් බඩවල්හිස් මොළවල්ඇස් ඇරපන්මෙහෙ බලපන් Get link Facebook X Pinterest Email Other Apps Comments සෝරෝJanuary 20, 2011 at 8:26 AMකොහෙ බලන්න කිවුවේ...........:Dහේ හේ කවිය ලස්සනයි...ජය වේවා...!!ReplyDeleteRepliesReplyUnknownJanuary 20, 2011 at 2:31 PMහ්ම්...ඒවා ඒ අයට පේන්නෙ නෑ...ඒ අය උඩින්නෙ යන්නෙ...ඒකයි....ලස්සන නිර්මාණයක්..ReplyDeleteRepliesReplyAnonymousJanuary 20, 2011 at 3:35 PMමැක්සා පද ටික...ReplyDeleteRepliesReplyහිස් අහසJanuary 20, 2011 at 10:36 PMජන්දයක් ලඟම එනවා ! ඒක නිසා අපේ පලාතේ වලවල් ඔන්න යන්තමට වැහෙනවා ලස්සන පද සෙට් එක ජය වේවා !!ReplyDeleteRepliesReplyP. WijekoonJanuary 24, 2011 at 10:26 AMපිස්සුද. කට්ටිය ඔය නින්දෙන් ඇවිදින්නේ. කොහොම පේන්නද?අපූරුයි පද පෙළ යාළු.මැණික්(සුළඟ)ReplyDeleteRepliesReplyඅනුරාධJanuary 25, 2011 at 12:41 AMනියම හින්ට් එක මේකනම්.... පට්ටයි ඈ.....ReplyDeleteRepliesReply``` Outsider```January 26, 2011 at 9:09 AMමේ දවස්වල නම් මේ පැත්තෙ පාරවල් වල වලවල්වලට අර කලින් හදපු තාර පැච් ගෙනල්ල වහනව. ඒ ප්රාදේශීය සභා මැතිවරණය නිසා.මේක ආශ්චර්යයමත් දේශයනෙ.නියමයි කවිය..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
කොහෙ බලන්න කිවුවේ...........:D
ReplyDeleteහේ හේ කවිය ලස්සනයි...
ජය වේවා...!!
හ්ම්...ඒවා ඒ අයට පේන්නෙ නෑ...ඒ අය උඩින්නෙ යන්නෙ...ඒකයි....
ReplyDeleteලස්සන නිර්මාණයක්..
මැක්සා පද ටික...
ReplyDeleteජන්දයක් ලඟම එනවා ! ඒක නිසා අපේ පලාතේ වලවල් ඔන්න යන්තමට වැහෙනවා
ReplyDeleteලස්සන පද සෙට් එක
ජය වේවා !!
පිස්සුද. කට්ටිය ඔය නින්දෙන් ඇවිදින්නේ. කොහොම පේන්නද?
ReplyDeleteඅපූරුයි පද පෙළ යාළු.
මැණික්(සුළඟ)
නියම හින්ට් එක මේකනම්.... පට්ටයි ඈ.....
ReplyDeleteමේ දවස්වල නම් මේ පැත්තෙ පාරවල් වල වලවල්වලට අර කලින් හදපු තාර පැච් ගෙනල්ල වහනව. ඒ ප්රාදේශීය සභා මැතිවරණය නිසා.
ReplyDeleteමේක ආශ්චර්යයමත් දේශයනෙ.
නියමයි කවිය..