අසුභ සුභ වේද.......? Get link Facebook X Pinterest Email Other Apps - January 03, 2011 අතීතය හිර කර... වර්තමානයේ ඉකි බිඳ... අනාගතේ හීන මවන... මේ හිත වෙනස් වේවිද පෙරලුනාට අxක Get link Facebook X Pinterest Email Other Apps Comments හිස් අහසJanuary 3, 2011 at 10:44 PMඅතීතය යනු තුවාලයකි වර්ථමානය යනු තුවාලයට බෙහෙතකිඅනාගතය යනු තුවාලය සුවවීමයි ජය වේවා !!ReplyDeleteRepliesReplyP. WijekoonJanuary 4, 2011 at 8:34 AMවෙනස් වෙනතුරු බලා නොසිට වෙනස් කර ගන්න.මැණික්(සුළඟ)ReplyDeleteRepliesReplyසෝරෝJanuary 4, 2011 at 8:36 AMඅතීතෙන් ලැබුන අත්දැකීම් වලින් වර්ථමානෙට මුහුණ දෙන්න...ජය වේවා..!!ReplyDeleteRepliesReply``` Outsider```January 4, 2011 at 9:13 AMහිතෙන් නිදහස් වුණානම් කතන්දරේ හරි..ReplyDeleteRepliesReplyUnknownJanuary 7, 2011 at 1:54 PMහ්ම්...ඒකත් ඇත්ත තමා...අතීතයේ ලැබූ අත්දැකීම් පන්නරයක් කරගෙන ජීවිතේ ජයගන්න උත්සාහකරන එක තමා කරන්න තියෙන්නෙ...ජයවේවා!!!ReplyDeleteRepliesReplyAnonymousJanuary 12, 2011 at 1:29 PMඅතීතයෙන් පාඩම අරගෙන වර්ථමානය ගොඩනගාගන්න තමා ඔන.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
අතීතය යනු තුවාලයකි
ReplyDeleteවර්ථමානය යනු තුවාලයට බෙහෙතකි
අනාගතය යනු තුවාලය සුවවීමයි
ජය වේවා !!
වෙනස් වෙනතුරු බලා නොසිට වෙනස් කර ගන්න.
ReplyDeleteමැණික්(සුළඟ)
අතීතෙන් ලැබුන අත්දැකීම් වලින් වර්ථමානෙට මුහුණ දෙන්න...
ReplyDeleteජය වේවා..!!
හිතෙන් නිදහස් වුණානම් කතන්දරේ හරි..
ReplyDeleteහ්ම්...ඒකත් ඇත්ත තමා...අතීතයේ ලැබූ අත්දැකීම් පන්නරයක් කරගෙන ජීවිතේ ජයගන්න උත්සාහකරන එක තමා කරන්න තියෙන්නෙ...
ReplyDeleteජයවේවා!!!
අතීතයෙන් පාඩම අරගෙන වර්ථමානය ගොඩනගාගන්න තමා ඔන.
ReplyDelete