Get link Facebook X Pinterest Email Other Apps - November 08, 2010 ගොනෙක් පඳුරු සෙවනක ඈදිලා තළු මර මරා තණ කන්න ම0 ගොනෙක් උනානම්............. Get link Facebook X Pinterest Email Other Apps Comments මාරයාගේ හෝරාවNovember 9, 2010 at 6:54 AMහපොයි නංගියේ උඹනං ඉල්ලං කන්න හදන්නේ..ReplyDeleteRepliesReplyAnonymousNovember 9, 2010 at 7:03 AMkavadavath ahala thibune nathi....aluth nirmanayak,,,niyamai:)ReplyDeleteRepliesReply``` Outsider```November 9, 2010 at 8:40 AMමේකනම් මටත් හැමදාම හිතෙන දෙයක්. උදේ හවස යද්දි එද්දි ගොඩක් හරක් ඉන්නව මම යන පාරේ. උන් විඳින විවේක සුවය දැක්කම මටත් නිතරම හිතෙන දෙයක් තමයි හරකෙක් වුණානම් හොඳයි කියල.(හැබැයි දැනුත් සමහරු හරක කියල කියනව)ReplyDeleteRepliesReplymaskingNovember 9, 2010 at 10:14 PMතණකොළ වල රස බලන්ඩත් තිබුනා..ReplyDeleteRepliesReplyUnknownNovember 10, 2010 at 8:51 AMඅප්පේ...අද කාලේ ගොණාටත් විවේකයක් නෑ...කොහොම උනත් මම නම් වැඩේට කැමති නෑ...ඒත් විවේකයෙන් ඉන්න නම් තමා කැමැත්ත..ජයවේවා!!!ReplyDeleteRepliesReplyහිස් අහසNovember 16, 2010 at 11:21 PMඇයි අනේ ගොං කතා කියන්නේ ?ඔහොම කීවට මමත් උපං ගෙයි ගොනා !ගොං රැලට ජයවේවා !!ReplyDeleteRepliesReplyසෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)December 15, 2010 at 9:48 PMමං මුලා වූ සිතුවිලි වලින් මේ පැත්තට ආවාලස්සන නිර්මාණ වගයක් දැක්කාමේ නිර්මාණය කෙටි වුනාට නියමයිහිතන්න නම් දේ බොහොමයිReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්‍රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
හපොයි නංගියේ උඹනං ඉල්ලං කන්න හදන්නේ..
ReplyDeletekavadavath ahala thibune nathi....aluth nirmanayak,,,niyamai:)
ReplyDeleteමේකනම් මටත් හැමදාම හිතෙන දෙයක්. උදේ හවස යද්දි එද්දි ගොඩක් හරක් ඉන්නව මම යන පාරේ. උන් විඳින විවේක සුවය දැක්කම මටත් නිතරම හිතෙන දෙයක් තමයි හරකෙක් වුණානම් හොඳයි කියල.(හැබැයි දැනුත් සමහරු හරක කියල කියනව)
ReplyDeleteතණකොළ වල රස බලන්ඩත් තිබුනා..
ReplyDeleteඅප්පේ...අද කාලේ ගොණාටත් විවේකයක් නෑ...
ReplyDeleteකොහොම උනත් මම නම් වැඩේට කැමති නෑ...ඒත් විවේකයෙන් ඉන්න නම් තමා කැමැත්ත..
ජයවේවා!!!
ඇයි අනේ ගොං කතා කියන්නේ ?
ReplyDeleteඔහොම කීවට මමත් උපං ගෙයි ගොනා !
ගොං රැලට ජයවේවා !!
මං මුලා වූ සිතුවිලි වලින් මේ පැත්තට ආවා
ReplyDeleteලස්සන නිර්මාණ වගයක් දැක්කා
මේ නිර්මාණය කෙටි වුනාට නියමයි
හිතන්න නම් දේ බොහොමයි