දුක Get link Facebook X Pinterest Email Other Apps - October 08, 2016 උඹ ඉතිං අඬනකොට හීනෙනුත් ඉකිබිඳ බරවෙලා පපුවම ගලනවා කිරි එක්ක කඳුළුම Get link Facebook X Pinterest Email Other Apps Comments නිම්නයක තනි වී හීන දකින්නී.October 9, 2016 at 12:14 PMඒක හරි අමුතුම හැඟිමක්...ගලන හැම කිරි බින්දුවක්ම පෙවෙන්නේ නැනේ..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
- November 11, 2010 නුඹ රෑ රැහැයි හඬ බිද වැකෙයි මා සවනත සුළඟ හා මිමිනුව නුඹේ ඔය කටහඬ නිදන මල් පෙති යට හාදු දී තැවරුන නුඹේ පිණි කඳුළුවල දැනේ සිහිලස මට සොරාගෙන සෙනෙහස අදුර හා හාදව නුඹ ගියත් දුරකට සඳ මතින් පෙනෙයි රුව මට Read more
ඒක හරි අමුතුම හැඟිමක්...ගලන හැම කිරි බින්දුවක්ම පෙවෙන්නේ නැනේ..
ReplyDelete