මා පුත... Get link Facebook X Pinterest Email Other Apps - March 18, 2016 විසල් මේ ගොමු යට සෙවන අයදීමද නපුරක්ය හැමවිට... නර කෙසුත් ඇද ඇද සාදු හඬ පතුරන බොහො දනන් දැක දැක සසර තව දික් කර නොනවතින් මා පුත... Get link Facebook X Pinterest Email Other Apps Comments Tharindu ChathurangaApril 8, 2016 at 10:10 PMඅයේෂා ආයෙත් ලියමු නේ. අපුරු කවිය, ගත පොරවන් උන් මනරම් කසී සළුලබනු රිසියි තව නොපලන් දිව්‍ය සළුදසත සරයි දුගියන් ගත නැතිව සළුනිවන් මගට මොකටද බන් උතුරු සළුසිල් ඇත්තියෝ ගත දවටන් හොඳ දුහුල් සළුපෙන්නයි වහගෙන නොවැසුනු උන්ගේ හෙලුඅසරණියන් සළු උනා යහනක වෙද්දී හෙලුකවුරුත් නෑනේ පොරවන්නට උන්ට සළුඕකයි ඇත්ත තත්වේReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්‍රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
අයේෂා ආයෙත් ලියමු නේ. අපුරු කවිය,
ReplyDeleteගත පොරවන් උන් මනරම් කසී සළු
ලබනු රිසියි තව නොපලන් දිව්‍ය සළු
දසත සරයි දුගියන් ගත නැතිව සළු
නිවන් මගට මොකටද බන් උතුරු සළු
සිල් ඇත්තියෝ ගත දවටන් හොඳ දුහුල් සළු
පෙන්නයි වහගෙන නොවැසුනු උන්ගේ හෙලු
අසරණියන් සළු උනා යහනක වෙද්දී හෙලු
කවුරුත් නෑනේ පොරවන්නට උන්ට සළු
ඕකයි ඇත්ත තත්වේ