පාටක් දෙන්න Get link Facebook X Pinterest Email Other Apps - January 19, 2012 සඳට මුකුළුපාලාඉරට විරිත්තනනුඹට පුළුවන්දතරුවක් වෙලාවත්තිත්තම තිත්තකළුවරටපාටක් දෙන්න Get link Facebook X Pinterest Email Other Apps Comments DineshJanuary 20, 2012 at 2:36 AMඉරෙන් සදෙන් පාට ගන්නතරුවකට පුළුවන්දඅහසට පාටක් දෙන්න..ReplyDeleteRepliesReply``` Outsider```January 20, 2012 at 8:56 PMඋපහාසයට ලක් කලා නේද?ReplyDeleteRepliesReplyChandiJanuary 21, 2012 at 5:18 PMඅහසේ පාට පෙනෙන්නේ එක එක අයගේසිතිවිළි අනුව මයි කියලයි මම දන්නේපාටක් නොමැති නිල් අහසක් දිදුලන්නේආදර සිතුවිලි ගලා නොවෙද නැගණියනේReplyDeleteRepliesReplyP. WijekoonJanuary 21, 2012 at 6:25 PMඉරටත් දුක හිතෙන්නැතිසඳට වන අවනඩුව ගැන!!!මැණික්ReplyDeleteRepliesReplyMalishaJanuary 23, 2012 at 12:18 PMඉරට හඳට පාට දෙන්න ඔබේ වතේ පාට දෙන්න..........පුංචි පැදි පේලිය හරිම ලස්සනයි අයේෂා.ReplyDeleteRepliesReplyටී.බී. හේරත්February 12, 2012 at 6:49 AMකළුවරට පාටක් ලැබුනොත් එතන තවදුරටත් කළුවරක් නෑ...ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
ඉරෙන් සදෙන්
ReplyDeleteපාට ගන්න
තරුවකට පුළුවන්ද
අහසට පාටක් දෙන්න..
උපහාසයට ලක් කලා නේද?
ReplyDeleteඅහසේ පාට පෙනෙන්නේ එක එක අයගේ
ReplyDeleteසිතිවිළි අනුව මයි කියලයි මම දන්නේ
පාටක් නොමැති නිල් අහසක් දිදුලන්නේ
ආදර සිතුවිලි ගලා නොවෙද නැගණියනේ
ඉරටත් දුක හිතෙන්නැති
ReplyDeleteසඳට වන අවනඩුව ගැන!!!
මැණික්
ඉරට හඳට පාට දෙන්න ඔබේ වතේ පාට දෙන්න..........
ReplyDeleteපුංචි පැදි පේලිය හරිම ලස්සනයි අයේෂා.
කළුවරට පාටක් ලැබුනොත් එතන තවදුරටත් කළුවරක් නෑ...
ReplyDelete