ජි...වී....ත....ය Get link Facebook X Pinterest Email Other Apps - December 08, 2011 තවරපුපැනි රහක්මැද්දේනික්ම්ම නිකන්බටර්කේක් කෑල්ලක්විතරයි Get link Facebook X Pinterest Email Other Apps Comments බට්ටිDecember 8, 2011 at 1:34 PMපාට පාට අයිසින් දාලා රෝස මල් ටිකකුත් අතුරලා ගත්තොත් හරි අගේ නේද ඕක.ReplyDeleteRepliesReply``` Outsider```December 8, 2011 at 2:03 PMබටර් කේක් නෙවෙයි පාන් කෑල්ලක් වගේ.ReplyDeleteRepliesReplyහිස් අහසDecember 9, 2011 at 12:15 AMබඩ ගින්නේ ඉන්න එකෙකුට ඕකත් මදෑReplyDeleteRepliesReplyUnknownDecember 9, 2011 at 1:54 PMහ්ම්...වෙලාවකට එහෙම හිතෙනව තමයි..ඒත් හැම තිස්සෙ ම එහෙම හිතන්න නරකයි...ජයවේවා!!!!ReplyDeleteRepliesReplyDineshDecember 9, 2011 at 7:32 PMජීවිතය වෙලාවකටනම් ඔය වගේ කියලා මටත් හිතෙනවා..ReplyDeleteRepliesReplyටී.බී. හේරත්December 13, 2011 at 8:38 PMකටට කෙල උනන නිසඳැසක්... :)ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
පාට පාට අයිසින් දාලා රෝස මල් ටිකකුත් අතුරලා ගත්තොත් හරි අගේ නේද ඕක.
ReplyDeleteබටර් කේක් නෙවෙයි පාන් කෑල්ලක් වගේ.
ReplyDeleteබඩ ගින්නේ ඉන්න එකෙකුට ඕකත් මදෑ
ReplyDeleteහ්ම්...වෙලාවකට එහෙම හිතෙනව තමයි..ඒත් හැම තිස්සෙ ම එහෙම හිතන්න නරකයි...
ReplyDeleteජයවේවා!!!!
ජීවිතය වෙලාවකටනම් ඔය වගේ කියලා මටත් හිතෙනවා..
ReplyDeleteකටට කෙල උනන නිසඳැසක්... :)
ReplyDelete