කළු සෙවනැලි Get link Facebook X Pinterest Email Other Apps - February 26, 2011 නෙක වර්ණ වලින්පාට ගෑවත් මේ සෙල් රූඅතැර යාවිද කිසි විටකළු පාට සෙවනැලි Get link Facebook X Pinterest Email Other Apps Comments DineshFebruary 26, 2011 at 11:20 PMපසුපසම හැමවිටකමකළුපාට සෙවනැලිරැදී තියේවිඅතැර නොගොස්කිසිවිටක..ReplyDeleteRepliesReplyAnonymousFebruary 27, 2011 at 4:36 AMසිත්තම් කරන් නෙක වර්ණ තුලින් ...කලු සෙවැනලි...සිත්තමක් වේයි සොදුරු..ReplyDeleteRepliesReply``` Outsider```February 27, 2011 at 9:17 AMඒක හරි අපේ මිනිස්සු එක කාලෙට කඵ පාට සෙවණැලි පාට කරනව එක එක පාටින්. ඒත් අන්තිමට හැමදාම අඳුරු සෙවණැලි යට.ගොඩක් දේවල් වලට අදාල කරගන්න පුඵවන් කියමනක්.. ලස්සනයි.ReplyDeleteRepliesReplymaskingFebruary 27, 2011 at 3:00 PMnice one...ReplyDeleteRepliesReplyUnknownFebruary 28, 2011 at 3:59 PMඅමාවකදාට කලුපාට හෙවනැල්ල විතරක් නෙමෙයි, ඔය ලස්සණ පාටත් නැතිව යාවි.ReplyDeleteRepliesReplycharmiFebruary 28, 2011 at 8:45 PMOutsider -අපේ මිනිස්සු එක කාලෙට කඵ පාට සෙවණැලි පාට කරනව එක එක පාටින්. ඒත් අන්තිමට හැමදාම අඳුරු සෙවණැලි යට.මිත්‍යාදෘෂ්ටිකයා -අමාවකදාට කලුපාට හෙවනැල්ල විතරක් නෙමෙයි, ඔය ලස්සණ පාටත් නැතිව යාවි.-- අපූරු සිතුවිල්ලක්.. අපූරු කොමෙන්ටු දෙකකුත් --ReplyDeleteRepliesReplyඅනුරාධMarch 6, 2011 at 12:53 AMහොද සිතුවිල්ලක්. ඒත් මම හිතන්නෙ කලු සෙවනැලි ගැන පමණක් හිතුවොත් හැම දෙයක්ම ඒකාකාරී වෙනවා. පාට වලින් ලෝකය ලස්සන කරනවා.ReplyDeleteRepliesReplyUnknownMarch 9, 2011 at 6:50 PMඅවකාශය හිස් තමයි, ඒ උනාට ඒක පුරවන්න හදන එක නවත්තලා මොකද? දවස් ගාණක් ඇවිත් ආපහු ගියා., අදත් යන්න කලින් මේක දාලා යන්නේ. පොස්ස්ට් එකක් දාන්නේ නැත්තේ ඇය් කියලා අහන්නයි.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
පසුපසම හැමවිටකම
ReplyDeleteකළුපාට සෙවනැලි
රැදී තියේවි
අතැර නොගොස්
කිසිවිටක..
සිත්තම් කරන්
ReplyDeleteනෙක වර්ණ තුලින් ...
කලු සෙවැනලි...
සිත්තමක් වේයි සොදුරු..
ඒක හරි අපේ මිනිස්සු එක කාලෙට කඵ පාට සෙවණැලි පාට කරනව එක එක පාටින්. ඒත් අන්තිමට හැමදාම අඳුරු සෙවණැලි යට.
ReplyDeleteගොඩක් දේවල් වලට අදාල කරගන්න පුඵවන් කියමනක්.. ලස්සනයි.
nice one...
ReplyDeleteඅමාවකදාට කලුපාට හෙවනැල්ල විතරක් නෙමෙයි, ඔය ලස්සණ පාටත් නැතිව යාවි.
ReplyDeleteOutsider -
ReplyDeleteඅපේ මිනිස්සු එක කාලෙට කඵ පාට සෙවණැලි පාට කරනව එක එක පාටින්. ඒත් අන්තිමට හැමදාම අඳුරු සෙවණැලි යට.
මිත්‍යාදෘෂ්ටිකයා -
අමාවකදාට කලුපාට හෙවනැල්ල විතරක් නෙමෙයි, ඔය ලස්සණ පාටත් නැතිව යාවි.
-- අපූරු සිතුවිල්ලක්.. අපූරු කොමෙන්ටු දෙකකුත් --
හොද සිතුවිල්ලක්. ඒත් මම හිතන්නෙ කලු සෙවනැලි ගැන පමණක් හිතුවොත් හැම දෙයක්ම ඒකාකාරී වෙනවා. පාට වලින් ලෝකය ලස්සන කරනවා.
ReplyDeleteඅවකාශය හිස් තමයි, ඒ උනාට ඒක පුරවන්න හදන එක නවත්තලා මොකද? දවස් ගාණක් ඇවිත් ආපහු ගියා., අදත් යන්න කලින් මේක දාලා යන්නේ. පොස්ස්ට් එකක් දාන්නේ නැත්තේ ඇය් කියලා අහන්නයි.
ReplyDelete