නුඹ හට
නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
සොරාගෙන සිත මගේ
ReplyDeleteගිය දුර කෙටියි නුඹ
තවමත් හිත අද්දරම
හිනෑහෙනවා වාහෙයි නුඹ..
hamadamath wage adath lassanata liyala,,,harima lassanai!
ReplyDeleteලස්සනයි
ReplyDeleteඅපූරුයි යාඵ...
ReplyDeleteඅද තමයි මුලින්ම මම ආවේ . තව සැරයක් එන්නම හිතෙනවා . හරිම ලස්සනයි
ReplyDeleteජයවේවා !!
This comment has been removed by the author.
ReplyDeleteගැහැණු කෙනෙක් (අක්කාකෙනෙක්)කරන මම කියවපු පළවෙනි බ්ලොග් එක තමයි මේ.
ReplyDeleteගොඩක් හොදයි,ලස්සනයි. සමහර ලිපි හිතට ගොඩක් දැනෙනවා.
ආයි සැරයක් එන්නම්.
සුභ අනාගතයක්...!
http://chinthana.tk/
nice yaar
ReplyDeleteගොඩක් හොඳයි.ඒත් ඉක්මනට තව ලිපියක් දමන්න.
ReplyDeleteස්තුතියි අදහස් දක්වපු හැමෝටම
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteගොඩක් ලස්සනයි මේ නිර්මාණය...
ReplyDelete