Get link Facebook X Pinterest Email Other Apps - October 30, 2010 එක දවසක් නිසළ මේ තුරුලිය බිදෙන අර වැව් දිය නුඹේ ඔය නෙතු ලඟ කලඹවයි මා හද නුහුරු නුපුරුදු නුඹ හුරුපුරුදු වී කිම සුවඳ සුසුමන් වල තැවරිලා මා වතහොරාගෙන හෙමිහිට නුඹ මගේ සෙනෙහස කියනු මැන සවනට බැස නොයන බව හිරු ලෙස Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousOctober 30, 2010 at 4:14 PMගොඩාක් ලස්සනයි!ReplyDeleteRepliesReplyAnonymousOctober 30, 2010 at 9:51 PMලස්සණ පද පෙලක්ReplyDeleteRepliesReply``` Outsider```November 1, 2010 at 8:44 AMනුපුරුදු දේවල් සුපුරුදු වෙනව. ඒකයි ජීවිතයේ පරිණාමයි.හරිම ලස්සනයි අද කවිය..ReplyDeleteRepliesReplyUnknownNovember 3, 2010 at 10:16 AMහ්ම්...ලස්සනයි...අපි එකිනෙකාව තේරුම් ගන්න තරමට ඒ බැඳීම තව තවත් ශක්තිමත්වේවි...ජයවේවා!!!ReplyDeleteRepliesReplyAnonymousNovember 23, 2010 at 10:35 PMහිරු බැසගියත් ආයෙත් පසුදා එනවා ජීවිතේට එළිය අරන්.http://chinthana.tk/ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
ගොඩාක් ලස්සනයි!
ReplyDeleteලස්සණ පද පෙලක්
ReplyDeleteනුපුරුදු දේවල් සුපුරුදු වෙනව. ඒකයි ජීවිතයේ පරිණාමයි.
ReplyDeleteහරිම ලස්සනයි අද කවිය..
හ්ම්...ලස්සනයි...අපි එකිනෙකාව තේරුම් ගන්න තරමට ඒ බැඳීම තව තවත් ශක්තිමත්වේවි...
ReplyDeleteජයවේවා!!!
හිරු බැසගියත් ආයෙත් පසුදා එනවා ජීවිතේට එළිය අරන්.
ReplyDeletehttp://chinthana.tk/