නුඹ හට
නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
ශිෂ්ඨාචාරය පරිණාමය වුණත් මිනිසා ඇතුළත නිරුවතින් නේද?
ReplyDeleteනියමයි පින්තූරය....
This comment has been removed by the author.
ReplyDeleteඔය කියන්නෙ ඇපල් එකේ අයිතිකාර ස්ටීව් ගැනද? නැත්තම් ෆේස්බුක් එකේ අයිතිකාර මාර්ක් අයියා ගැනද?
ReplyDeletehttp://chinthana.tk/