Get link Facebook X Pinterest Email Other Apps - June 07, 2010 Get link Facebook X Pinterest Email Other Apps Comments අනුරාධJuly 7, 2010 at 1:44 AMපංකාදු කවි ටිකක් නොවැ. අපරාදේ..... තාම වැඩි දෙනෙක්ගේ ඇහැ ගැටිලා නෑ වගේ. SBU එකටයි ලාංකීය සිතුවිලි එකටයි ඉල්ලුම් කරන්න. හැබැයි ඒකට ඉල්ලුම් කරන්නනම් මේ විදියට ඉමේජ්ස් දාල බෑ මයේ හිතේ. යුනිකේත වලින් ටයිප් කොරන්න වෙනවා. කෝකටත් පොඩ්ඩක් ගොහින් බලන්නකො. මෙන්න ලින්ක් දෙක.http://blogs.sinhalabloggers.com/http://blog.inetlanka.com/නැත්නම් අපරාදේ. කියවන්න වටින කවි ටිකක් කට්ටියට මිස් වෙනවා.Word Verification එකත් අයින් කලොත් හොඳා.ReplyDeleteRepliesReplyayeshaJuly 7, 2010 at 2:09 PMහුගක් Thanks තාම අත්හදා බලනවා blog ගැනඅමාවක සඳ කියන link 1 තියෙන්නෙ unicodes වලින් ලියපු කවි.http://blogs.sinhalabloggers.com/http://blog.inetlanka.com/දෙකටම වෙන්න හැදුවා. තාම වැඩේ හරි ගියේ නෑ.ReplyDeleteRepliesReplyඅනුරාධJuly 7, 2010 at 11:36 PMආයෙ පාරක් try කරලා බලන්න. කලින් ඉල්ලුම් කලානම් මේල් එකක් දාලා බලන්න මොකද ඇතුලත් කරගෙන නැත්තෙ කියලා. සමහර විට මේකෙ සේරම ඉමේජ් වලින් තියෙන නිසා වෙන්න ඇති. අනිත් එක බ්ලොග් එකට එද්දි මුලින්ම වැඩිහිටියන්ට සුදුසු කතාවක් එනවා. ඒක වැඩක් නැත්නම් අයින් කරලා දාන්න.ඕන දෙයක් කියන්න. පුලුවන් දෙයක් කරලා දෙන්නම්. හැමෝටම අත හිත දෙන්න එපැයි.hyReplyDeleteRepliesReplyayeshaJuly 9, 2010 at 12:23 PMමටත් එක අයින් කරන්න ඔනේ. ඒත් මට තේරෙන්නෑ හලෝ. කොහොමද http://blogs.sinhalabloggers.com/http://blog.inetlanka.com/ 2 ට join වෙන්නේ කියල මට හරියටම කිය දෙන්නකෝ කොහොමද මගේ එකේ තියෙනවද කියල දැනගන්නේ? අනේ පුලුවන්නම් චුට්ටක් පැහැදිළි කරල කියන්නකො.ReplyDeleteRepliesReplyඅනුරාධJuly 13, 2010 at 12:09 AMSettings වල Basic කියන tab එකේ තියෙනවා Adult Content? කියලා එකක්. ඒක "No" කරන්නComments කියන tab එකේ තියෙනවා Show word verification for comments? කියලා එකක්. ඒකත් "No" කරන්නඅර දෙකට ඇතුලත් ක‍්රගෙන නැත්තේ යුනිකේත වලින් ලියලා නැති නිසා වෙන්න ඇති. යුනිකේට වලින් ලිපි දෙක තුනක් ලියලා ආයෙමත් අයදුම් ක‍්රලා බලන්න. දැනටමත් ඇතුලත් කරගෙන නම් අලුත් ලිපියක් පෝස්ට් කරලා පැය දෙකක් වගේ ඇතුලත ඒ සයිට් දෙකේ පෙන්නනවා. එහෙම පෙන්නන්නෙ නැත්නම් ඒ කියන්නෙ තාම ඇතුලත් ක‍්රගෙන නෑ.ReplyDeleteRepliesReplyayeshaJuly 14, 2010 at 12:26 PMබොහොම ස්තුතියි ඔයාට. එක ප්‍රශ්නයක් නැති කරගත්තා. ඉතින් හලෝ මගේ එක පිටුවක (අමාවක සඳ ) තියෙන්නේ unicodes වලින් දාපු කවිනේ. ඇයි ඉතින් ඇතුල් කර ගන්නැත්තේ?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
පංකාදු කවි ටිකක් නොවැ. අපරාදේ..... තාම වැඩි දෙනෙක්ගේ ඇහැ ගැටිලා නෑ වගේ. SBU එකටයි ලාංකීය සිතුවිලි එකටයි ඉල්ලුම් කරන්න. හැබැයි ඒකට ඉල්ලුම් කරන්නනම් මේ විදියට ඉමේජ්ස් දාල බෑ මයේ හිතේ. යුනිකේත වලින් ටයිප් කොරන්න වෙනවා. කෝකටත් පොඩ්ඩක් ගොහින් බලන්නකො. මෙන්න ලින්ක් දෙක.
ReplyDeletehttp://blogs.sinhalabloggers.com/
http://blog.inetlanka.com/
නැත්නම් අපරාදේ. කියවන්න වටින කවි ටිකක් කට්ටියට මිස් වෙනවා.
Word Verification එකත් අයින් කලොත් හොඳා.
හුගක් Thanks
ReplyDeleteතාම අත්හදා බලනවා blog ගැන
අමාවක සඳ කියන link 1 තියෙන්නෙ unicodes වලින් ලියපු කවි.http://blogs.sinhalabloggers.com/
http://blog.inetlanka.com/
දෙකටම වෙන්න හැදුවා. තාම වැඩේ හරි ගියේ නෑ.
ආයෙ පාරක් try කරලා බලන්න. කලින් ඉල්ලුම් කලානම් මේල් එකක් දාලා බලන්න මොකද ඇතුලත් කරගෙන නැත්තෙ කියලා. සමහර විට මේකෙ සේරම ඉමේජ් වලින් තියෙන නිසා වෙන්න ඇති.
ReplyDeleteඅනිත් එක බ්ලොග් එකට එද්දි මුලින්ම වැඩිහිටියන්ට සුදුසු කතාවක් එනවා. ඒක වැඩක් නැත්නම් අයින් කරලා දාන්න.
ඕන දෙයක් කියන්න. පුලුවන් දෙයක් කරලා දෙන්නම්. හැමෝටම අත හිත දෙන්න එපැයි.hy
මටත් එක අයින් කරන්න ඔනේ. ඒත් මට තේරෙන්නෑ හලෝ. කොහොමද http://blogs.sinhalabloggers.com/
ReplyDeletehttp://blog.inetlanka.com/ 2 ට join වෙන්නේ කියල මට හරියටම කිය දෙන්නකෝ කොහොමද මගේ එකේ තියෙනවද කියල දැනගන්නේ? අනේ පුලුවන්නම් චුට්ටක් පැහැදිළි කරල කියන්නකො.
Settings වල Basic කියන tab එකේ තියෙනවා Adult Content? කියලා එකක්. ඒක "No" කරන්න
ReplyDeleteComments කියන tab එකේ තියෙනවා Show word verification for comments? කියලා එකක්. ඒකත් "No" කරන්න
අර දෙකට ඇතුලත් ක‍්රගෙන නැත්තේ යුනිකේත වලින් ලියලා නැති නිසා වෙන්න ඇති. යුනිකේට වලින් ලිපි දෙක තුනක් ලියලා ආයෙමත් අයදුම් ක‍්රලා බලන්න. දැනටමත් ඇතුලත් කරගෙන නම් අලුත් ලිපියක් පෝස්ට් කරලා පැය දෙකක් වගේ ඇතුලත ඒ සයිට් දෙකේ පෙන්නනවා. එහෙම පෙන්නන්නෙ නැත්නම් ඒ කියන්නෙ තාම ඇතුලත් ක‍්රගෙන නෑ.
බොහොම ස්තුතියි ඔයාට. එක ප්‍රශ්නයක් නැති කරගත්තා. ඉතින් හලෝ මගේ එක පිටුවක (අමාවක සඳ ) තියෙන්නේ unicodes වලින් දාපු කවිනේ. ඇයි ඉතින් ඇතුල් කර ගන්නැත්තේ?
ReplyDelete