විරූපි සෙවනැලි


විකල්වී සිහියද
ඇදි ඇදී හැම අත
නිසොලමන් අඳුරක
සෙවනැලිත් විරූපිව
විරිත්තයි බලා රුව


හිරු සඳුත් උරනව

නතු වෙලා අඳුරට
සුසුම් සිරකර ගෙල
නසමි නිරුවත් රුව


බිඳි විදුරු හද

ඇනි කටු තැන තැන
ගැලූ ලේ පිස පිස
මලගමට එනු හෙට



Comments

Post a Comment