බලන් සිරි
නිල් කඳු වැටි පෙළින් මිදී
දුහුල් වළා සෙමින් ඇදී
ඝන මීදුම් සළුව ඉරී
එබෙයි හිරුත් ලෙසින් රිදී
නාඹර හිරු කිරණ වෙලී
පිබිදී මල් පෙමින් සැලී
තවරා ගෙන සුවඳ පොදී
නළඟන යයි සෙමින් ඇදී
සීතල පිනි බිදිති හැලී
මදහස දෙතොලඟින් ලිහී
ඇහැරි නෙත් සෙනෙහෙ පිරී
තවරයි මුව හාදු රැලී
ලස්සනයි...
ReplyDeleteහරිම ලස්සනයි...
ReplyDeleteදෙනුවන් පියා ගෙන සැදී
ReplyDeleteඉදි නම් හාදුවකට උණුසුම දී
මොහොතක මිහිදුමකින් සැගවී
දෙනුවන් තෙමා යන්නද වෙන්වී
සැහ්.. ලස්සනයි ඇ.. :-D
ගොඩක් හොඳයි..
ReplyDeleteඅපූරුයි !
ReplyDeleteස්තුතියි හැමෝටම
ReplyDeleteLassanayi
ReplyDelete