බිඳිමි ගල් ලෙන Get link Facebook X Pinterest Email Other Apps - March 19, 2012 විශල් තුරු හිස්බිඳි වන මැදදුවයි සාවුන්දැනී මර බියහිවල් කොටි ඒරුදුරුසෙන් මැදබියෙන් හැකිළි ඉඳිනු කෙලෙසක සිoහභාහුත් නිදයි දුක මැදමුදු කොමළ බස් නනගනු කෙලෙසදලෙන් දොරෙන් පිට නොගොස් පිය තුමරැඳෙනු නොහැකිය ගල් ලෙනේ මට Get link Facebook X Pinterest Email Other Apps Comments DineshMarch 19, 2012 at 6:59 PMලස්සනයි අක්කේ...ReplyDeleteRepliesReplyAnonymousMarch 20, 2012 at 4:41 AMඅම්බානක කන්නවෙයි තාත්තා දැක්කනං මේක....ReplyDeleteRepliesReply``` Outsider```March 22, 2012 at 10:09 PMබලමුකො බිඳලReplyDeleteRepliesReplyමෝඩයාMarch 24, 2012 at 10:18 AMniceeeeeeeeeReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
එකම තියරිය - October 11, 2011 හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්රායෝගිකව කිසිදාක වලoගු නැති වූ Read more
කිනිතුල්ලෙක්...... - May 10, 2011 අනවසරෙන් හදවතට ඇතුල්වුන නුඹ කිනිතුල්ලෙක්...... මගේ ආදරය නුඹේ දරදඬු හිතුවිලිවලින් හූරා ගනිද්දී මම විදපු වේදනාව........ ගලවලා විසි කලත් පැත්තකට තාමත් ඇඳුම් කනවා හදවත Read more
ලස්සනයි අක්කේ...
ReplyDeleteඅම්බානක කන්නවෙයි තාත්තා දැක්කනං මේක....
ReplyDeleteබලමුකො බිඳල
ReplyDeleteniceeeeeeeee
ReplyDelete